මහනුවර, අකුරණ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 02 ක් අද සිට නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කර තිබෙනවා.
ඒ, කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමගයි.එලෙස හුදෙකලා කර ඇත්තේ බුලූගොතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් 02 යි. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පමණක් මේ දක්වා නව්‍ය කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
50 total views