මේ වසරේ වැඩිම වාර ගණනක් ලොව භාවිත කළ වචනය බවට “කොරෝනා වෛරස්” පත්ව තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් ඉංග්රීසි ශබ්ද කෝෂය සකසන සහ යාවත්කාලීන කරනු ලබන සංවිධානය සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කළ වචනය නම් කරනු ලබනවා.
මේ වසරේදී එලෙස වචන කිහිපයක් ඔවුන් හඳුනාගෙන ඇති අතර, ඊට ලොක් ඩවුන් සහ වර්ක් ෆ්රොම් හෝම් යන වචනද ඇතුළත්.
truenews.lk
50 total views