එදිනෙදා ජීවිතයේදී අපට ගැටලු ඕනෑතරම් ඇතිවෙනවා. ඒ ගැටලු වලා වෙනස්ම විදියේ විසදුම් ගන්න අයත් ඉන්නවා. ඔබ පාපැදියේ ගමනක් ගොස් එය මග නවතා යන්න වූ විට උපක්‍රම අනුගමනය කල යුතු වෙනවා. මෙවැනි අවස්තා වලදී අසාමාන්‍ය විසදුම් ගන්න අයත් ඉන්නවා. එවැනි චායාරූප පෙලක් තමයි පහතින් දැක්වෙන්නේ.
මේ චායාරූප පෙලනම් ඔබේ මුවගට සිනහවක් ගෙන ඒවි. එදිනෙදා ඇතිවන ගැටලු වලට වෙනස්ම විදියට ලබාගත් විසදුම් පෙලක් දැක්වෙන විනෝදාත්මක චායාරූප 25 ක් මෙසේයි.
429 total views