නවීකරණ කටයුත්තක් සඳහා බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක, ගාල්ල වැකුණුගොඩ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.

අද (11) දහවල් සිදුවූ එම අනතුරින් ජීප් රථ රියැදුරු තුවාල ලැබීය.

දුම්රිය ධාවනය වන ආකාරය රූගත කරමින් සිටි තරුණයකුගේ ජංගම දුරකථනයේ එම අනතුර ද සටහන් වී තිබූ බව අප වාර්තාකරු පැවසීය.

උපුටාගැනීම : අද දෙරණ

 360 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here