ස්කොට්ලන්තයේ, ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ විකාශය වුණු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට කෙරෙහි ලොව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිර්මාණය කළ මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ජගත් සමුළුව පැවැත්වෙන ශාලාවට ඩයිනෝසරයෙක් ඇතුළුවී සමුළුව අමතන අයුරුයි.නිදහස කරුණු කීමෙන් වැළකී, වෙනස්කම් කිරීමට කාලය එළඹී ඇති බවත්, වඳවීයාම තෝරා නොගන්නා ලෙසත් ෆ්‍රැන්කි ඩයිනෝසරයා එහිදී පවසනවා.

 72 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here