Tintin කාටුන් මාලාවේ ටින්ටින් ගමන් කල ස්ථාන සියල්ලම ගමන් කල රසිකයෙක්
Nelwin Aldriansyah ඉන්දුනීසියානු ජාතිකයෙක්. ඔහු TinTin තම වීරක්රියා සිදුකල පෘථිවියේ ඇති සැබෑ ස්ථාන සියල්ලටම පාහේ සංචාරය කර තිබෙනවා. ඔහුගේ සංචාර වලදී ඔහු ටින්ටින් නැවත ආවර්ජනය කිරීමක් මෙම ඡායාරූප හරහා සිදුකර තිබෙනවා. 217 total views
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed