මම ඇඟේ චුට්ටක්වත් එලියට පේන ඇඳුම් අඳින්නෙ නෑ..ඒක ප්‍රතිපත්තියක්

චූටි මැණිකේ කියන නමින් රටම හඳුනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනි ශලිනි ප්‍රනාන්දු හඳුනාගන්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය හරහා. ඉතින් පසුගිය දිනයක කතාබහකට එකතු වෙමින් දෙවනි ඉනිමේ ලිහිණි...

කැමති නම් නි රු වතින් ගියත් කමක් නෑ කියල මගේ සැමියා මට කියලා තියෙන්නේ

වින්ද්‍යා වෙන්කියුලැන්බර්ග් කියන නමට වඩා ඇයගේ රූපය තමයි බොහෝ දෙනෙකුට හුරු පුරුදු. ඉතින් ඇය අපේ රටේ හිටපු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව තවමත් බොහෝ...

ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන්ස් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම පැරදූ ලාංකික දැරිය

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත. අරියානා දැරිය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි...

ධනුෂ්කට නඩු දැමූ තරුණියට ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාජ ජාල ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් තමන්ට ලිංගික අතවර කළේ යැයි ඕස්ට්‍රේලියානු අධිකරණයක නඩු පවරා ඇති කාන්තාවට ශ්‍රී ලාංකික නම දරන පුද්ගලයන් විසින්...

එක රැයින් බුකිය කැළඹු පස්ස මිරිකන් ෆොටෝ ගහපු දෙන්නා මෙන්න

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ එක්තරා යුවළකගේ ප්‍රී ෂූට් එකක ඡායාරූපයක් බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වුණා.ඒ වගේම ගොඩක් දෙනෙක් මේ ඡායාරූපයට කවි, නිසඳෙස් පවා...

ගැහැණුන්ගේ කකුල් දෙකයි පස්සයි ගැන නිරෝෂා කියුදේ, ඇය කරන්නේ මේ දේ ලු

සුමියුරු හඬකින් මිනිසුන්ගේ හදවත් වසග කල ප්‍රවීන ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. දශක තුනකට අධික කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ සිටින ඇය දැන් ගෙවන ජීවිතය...

ජැක්සන් හොඳින්, ඊයෙත් මගෙත් එක්ක හිනාවුණා, මම යන්නම් කිව්වම එපා කියනවා වගේ යන්තමින් කිව්වා

ජූලි මාසේ දෙවැනිදා එළිවෙද්දී අප හැමෝටම අහන්න ලැබුණේ අවාසනාවන්තම ආරංචියකි. ඒ කලාකරුවකු හැටියට හැමෝගේම ආදරය දිනා සිටි ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ටයාගේ හදිසි අනතුරය. මේ...

ජංගම දුරකථන අලුත්වැඩියා කරන්න දෙනකොට පරිස්සම් වෙන්න, මේ දැරියට කරපු වැඩේ මෙන්න

17 හැවිරිදි දැරියගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක ලෙස සමාජගත කළ දුරකතන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු...

අනූටයි කනූටයි විවාහ කරදෙන්න ගෙදරින් හොයන්නේ මෙන්න මේ වගේ දෙන්නෙක්ලු

මේ දිනවලා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි අනුශ්කි, කනුශ්කි කියලා කියන්නේ. ඉතින් දෙරණ...

ධනිෂ්කට මේ වගේ දෙයක් තමයි වෙන්න ඇත්තේ – අශෝක හඳගම

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධිත සිදුවීම අළලා කලා නිර්මාණවේදී අශෝක හඳගම මහතා මෙවර අනිද්දා පුවත්පතට ලියා ඇති තීරු ලිපියක් පහත පරිදිය. මං ඔයාව හීනෙන් දැක්කා….. ධනුෂ්ක...

Follow us

20,831FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

Latest news