සිසුන් දෙපිරිසක් ගැටෙයි, 12ක් රෝහලේ..හේතුව මෙන්න

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. එම පීඨයේ අද (27) පෙරවරුවේ දෙවන වසරේ...

අමාත්‍යාංශවල ප්‍රගතිය හා ඵලදායිතාවය ඉතාමත්ම අඩුයි.රහස්‍ය වාර්තාවකින් හෙලිවේ.

අමාත්‍යාංශවල ප්‍රගතිය හා ඵලදායිතාවය ඉතාමත්ම අඩුයි.ජනාධිපතිවරයාට ලැබුණු රහස්‍ය වාර්තාවකින් කියයි අමාත්‍යාංශ කිහිපයක් හැරුණු විට අනෙක් සියළුම අමාත්‍යාංශවල ප්‍රගතිය හා ඵලදායිතාව ඉතාම අඩු මට්ටමක ඇතිබව ජනාධිපතිවරයා...

ඩුබායි වල රාජපක්ෂලාගෙ මුදල් ඇතැයි කියා සාක්ෂි නෑ – රනිල් වික්‍රමසිංහ

ඩුබායි බැංකුවක රාජපක්ෂලාගේ මුදල් ඇතැයි කීමට සාක්ෂි නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඩුබායි බැංකුවක ඩොලර් බිලියනයක මුදලක් තිබේ දැයි සෙවීමට කණ්ඩායමක් එම රටට...

සාාරිය ගැලවූ ගුරුවරියන්ට වැඩ වරදී.

සාරිය ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම් වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා සඳහන්...

පාසල් ගුරුවරියන් සාරිය ගලවා වෙනත් ඇඳුම් ඇඳගෙන එයි.

අද දිනයේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ගුරුවරියන් සාරිය හා ඔසරිවලින් තොරව සැහැල්ලු ඇඳපු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ සිටියහ. ඔසරිය හා සාරිය වෙනුවට වෙනත් සුදුසු සැහැල්ලු...

ලොක්කා බෙල්ලෙන් අල්ලලා තල්ලු කලාට අපිට ප්‍රශ්නයක් නෑ – පොලිස් කාන්තාවන් කියයි

උද්ඝෝෂකයන් මෙල්ල කිරීමට පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ඔවුන් ඉදිරියට යැවීමට තැත් කළ පානදුර (දකුණ) ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ පොලිස් නිලධාරීහු පිරිසක්...

කොරියාවේදී අතුරුදහන් වුනු රග්බි නායිකාව හමුවේ.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වූ දකුණු කොරියාවේදී අතුරුදන් වූ බවට වාර්තා වූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ...

නොමිලේ ඉන්ධන ලබාදීමට තීරණය කරයි

චීන ආධාර යටතේ ලබන දෙසැම්බර් මාසයේ මෙරටට ලැබෙන ඩීසල් තොගයෙන් ලීටර් මිලියන 7. 5ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙරට...

වියට්නාමයේදී බේරාගත් නැවේ සිටි ශ්‍රී ලාංකිකයන් ලංකාවට එන්න බෑ කියයි

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ' ලේඩි ආර් 3' නැවේ සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනකු පසුගිය 11 වනදා බේරාගන්නට එරට ආසන්නයේ ගමන්...

සුපෝෂ,නැණපෝෂ,ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.

ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ‍ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර...

Follow us

20,831FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

Latest news