කොරෝනා නිසා ක්‍රිකට් නීතිපොතත් වෙනස් වේ..පන්දුව ඔප දැමීම දහඩියෙන් පමණයි

වසංගතය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් කමිටුව මගින් ක්‍රිකට් නීති පොතට අදාළ නීති රෙගුලාසි කිහිපයක් සංශෝධනය කර ඇති අතර, නව නීති කිහිපයක්ද ඇතුළත්...

හරීන්, හතුරුසිංහ ඇතුළු කාර්යමණ්ඩලය එලවයි

ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසු ධූරවලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු...

ශ්‍රී ලංකාව අර්ධ අවසන් වටයට යාවිද ?

ලෝක කුසලාන ක්‍රිකට් 2019 මෙවර තරගාවලිය මුල් වටය පවත්වමින් සිටිනුයේ සියලු කණ්ඩායම් සියලුම ප්‍රතිවාදීන් හා තරග වදින ආකාරයෙනි. ඒ අතරින් 4 දෙනෙකු...

2021 LPL තරඟාවලියට ත්‍රිකුණාමලයෙන් කණ්ඩායමක්

ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව තරග සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂක රවින් වික්‍රමරත්න ප්‍රකාශ කර සිටිනවා. ”...

කුසල් ඇතුළු 5 දෙනෙක් සංචිතයෙන් ඉවතට

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට සහභාගීවූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඉන් ඉවත් කර තිබේ. කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝඩ්...

දක්ෂතා අනුව ගෙවීම් කරන අලුත්ම ක්‍රමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ බහුතරයක් කැමති නැතිලු..!

වෘත්තීය මට්ටමේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් සඳහා දක්ෂතා අනුව ගෙවීම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කී‍්‍රඩකයන් සමග ගිවිසුමක්ද අත්සන් කිරීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය...

ඊයේ තරඟයේ විනිසුරුවරුන්ගේ තීරණය ගැන සයිමන් ටෝල්ෆ් කියයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවති උණුසුම්ම සහ උද්වේගකර අවසන් මහා තරඟය ඊයේ නිමා වුනේ එංගලන්තයට කුසලානය හිමි කර දෙමින් වුවත්...

ක්‍රිකට් ඉතිහාසයම පන්දුවකින් වෙනස් වෙයි

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත විශේෂිත ස්මාර්ට් පන්දුවක් භාවිත කරන බවට විදෙස් මාධ්‍ය වර්තාකර සිටී. ‘සපොර්ට්කොර්’ නම් සමාගම සහ කලක පටන්...

ගුවනේදී 6 පහර නැවතූ ඉතිහාසේ විශිෂ්ටතම පන්දු රැකීම

SAJHA(Citizen)-IPL තරගාවලියේ 9 වන තරගයේ දී සුවිශේෂී පන්දු රැකීමක නිරත වීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නිකලස් පූරාන් සමත් වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගයේ...

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8ක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අට දෙනෙකු කොළඹදී දී පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එම ක්‍රීඩකයින් හට අවසන් නිවේදනයක් නිකුත් කර ඇති...

Follow us

20,831FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

Latest news